සිතන්නට යමක්

සිය සිත රැක ගන්න“

අප විසින් රැක ගත යුතු, සිත් පිත් ඇති නැති නොයෙක් දෑ අතර අප සිත රැක ගැනීමම ප්‍රධානය ය. සිත රැක ගන්නැයි කීම පහසුය. ඒ සිත රැක ගැනීම ඉතා අසීරුය. මුර කිරීමට අසීරුය. එතරම් සියුම් , පුදුම එළවන, විසිතුරු, දුර ගමන් යන සුළු සිත යමකු අමාරුවෙන් හෝ රැක ගතහොත් ඔහු දිනුවා වූවෙකි. කෝටියක් මිනිසුන් පරදවා ජය ගනිතත් තමන් විසින් තම සිත දිනා ගත්තේ නැතිනම් හේ පැරදුන කෙනෙකි.

Wednesday, October 30, 2013

පහන් සිල දැල්විලා….

පහන් සිල දැල්විලා
සමිඳු රුව එළිය වී
අනුරුව සිතින් මවා
සැනසෙමින් වඳින්නම්

පිදූ මල් පාමුලේ
සුවඳ හද වෙත එබේ
භව කතර අනියතයි
මෙනෙහි වේ හිමියනේ

පහන් සිළ දැල්විලා………….

බෝ පත් සුළං පොදින්
ඔබ සෙවනේ සිසිලසයි
නිවන් සිතිවිල්ලකින්
හද නිවේ හිමියනේ



ගායනය -  ජගත් වික්‍රමසිංහ

No comments:

Post a Comment